onBux - Tips

මම මේ Page එක දාන්න හිතුවෙ මගෙන් ගොඩක් අය අහපු එක ප්‍රශ්ණයක් නිසා. ඒ තමා "දවසට Ad හතර ගානේ click කරලා වැඩක් නැහැනෙ, $0.04 ගානෙ අරගෙන මොකටද?" එක අතකින් ඒ කියන කතාව ඇත්ත තමා. ඉතින් මන් කියන්න යන්නෙ මේ වැඩේ කොහොමද කරන්නෙ කියලා. onBux එකේ members  ලා ඉන්නවා දවසට $50 කට වඩා ගන්න. ඒ අයටත් තියෙන්නෙ Ad හතරම තමයි. මගෙ නම් තාම Income එක දවසට $5.8 - $6.2 අතර තමා තියෙන්නෙ. මන් මගෙ Income එක වැඩි කර ගන්න හැටිත් ලියන්න තමා ඉන්නෙ. අපි දවසට ගන්න $(ඩොලර්) ගාන තීරණය වෙන්නෙ අනික් අයගෙ click මත තමා. මේක තාම ඔයාලට තේරෙන්නෙ නැහැ නේද? onBux game එකේ තුරුම්පුව තමා  Rented Referral කියන concept එක. මේකෙදි අපි වෙනුවෙන් Ad click කරන්න කට්ටියව අපි සල්ලි වලට ගන්න ඕනා. ඒ අයට කියන්නෙ Referrals ලා කියලා. එතකොට ඒ අය click කරන Ad වල සල්ලිත් අපේ Account එකටම තමා Add වෙන්නෙ. තව ටික දවසකින් Referral ලා ගැන ගොඩක් දේවල් මම කියන්නම්කො. යටින් තියෙන්නෙ මම onBux එකේ Referrals ලා 100 ක් ගන්න හැටි. මේ Image ටික compare කරලා ඔයගොල්ලන්ට මගෙ daily income එක බලා ගන්න පුලුවන්.



No comments:

Post a Comment